මුරුත්තෙට්ටුවේ හිමි නූගත් වෘත්තීය සමිතිකාරයෙක්… එහිමි කොළඹ කුලපති කමටත් සුදුසුයි ඒකයි – මහින්ද පතිරණ
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නූගත් වෘත්තීය සමිතිකාරයෙකු බව සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.
මුරුත්තෙට්ටුවේ හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ද සුදුසු ඒ නිසා ම බව ඔහු සඳහන් කරයි.
කොළඹ විශ්වවිද්‍යාලය ඇකඩමික් වශයෙන් පුස්සක් බවත් එහි උද්දච්ඡකම නැති කළ හැක්කේ නූගතෙක් කුලපති කිරීමෙන් බවත් මහින්ද පතිරණ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මුරුත්තෙට්ටුවේ හිමි නූගත් වෘත්තීය සමිතිකාරයෙක්… එහිමි කොළඹ කුලපති කමටත් සුදුසුයි ඒකයි – මහින්ද පතිරණ
2021-11-11T15:29:00+05:30
Gossip Lanka Hot News






