මේනියාකාරයෝ හැම තැනම... සාප්පුවල ඇඳුම් මාරු කරනකොට වටපිටත් බලන්න - (VIDEO)
රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන ස්ථානයක කැමරා සවි කොට එය රූගත කිරීම් කළ පුද්ගලයකු අත්අඉංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබේ.
මේනියාකාරයෝ හැම තැනම... සාප්පුවල ඇඳුම් මාරු කරනකොට වටපිටත් බලන්න - (VIDEO)
2021-11-11T15:20:00+05:30
Gossip Lanka Hot News