බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (10 වැනිදා) නියෝග කළාය.
බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියට බෝම්බ ප‍්‍රහාරයක්!
2021-11-11T20:01:00+05:30
Gossip Lanka Hot News