අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් "HIPPO SPIRIT" නැමති නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙනවා. Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර තිබෙනවා.
හැංගිමුත්තන් කළ චීන පොහොර නැව බේරුවල මුහුදෙන් මතුවෙයි
2021-11-08T13:06:00+05:30
Gossip Lanka Hot News