සපුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැළි කසළ ගොඩක තිබූ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සැකකාරියක හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සපුගස්කන්දේ හමු වූ ට්‍රැවලින් බෑගයේ දැමූ කත ඝාතනය කළ මල්ලි හැංගිලා - මිතුරිය සහ සැමියා අත්අඩංගුවට!
2021-11-08T13:00:00+05:30
Gossip Lanka Hot News