gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුණවර්ධනලා දෙන්නාගේ ගැටුම 22 යළි එළියට!

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යළිත් කැඳවීමක් ලැබී ඇත.

මේ මස 22 වැනිදා පෙරවරු 9 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ පෙනී සිටින්නැයි ගුණවර්ධන මහතාට ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙම කැඳවීම සිදුකරන බව ද එම ලිපියේ සඳහහන්ව ඇතැයි තුෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

විවධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව පවසමින් එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගියදා ඉල්ලා අස්විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka