gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන අසූචි පොහොර නැවට උසාවියෙන් කිසිම චාන්ස් එකක් නොදෙයි! වාරණයත් දික් කරයි!

චීන පොහොර සමාගම විසින් නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය අද නියෝග කළේය.

එම පෙත්සම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ  කරුණු සැලකිල්ලට ගෙන එලෙස  නියම කළ වානිජ මහාධිකරණය මෙම පෙත්සම ලබන 30 වැනි දා යළි කැඳවන්නැයි ද නියෝග කළේය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka