විජය කුමාරතුංග නමින් නව දේශපාලන පක්ෂයක්!
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
එම පක්ෂය නම් කර ඇත්තේ, විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි.
විජය කුමාරතුංග නමින් නව දේශපාලන පක්ෂයක්!
2021-11-19T21:51:00+05:30
Gossip Lanka Hot News







