පිස්සු මී හරකා… තප්පුලන්න එපා… තප්පුලලා තප්පුලලා නැට්ට පස්සෙ ගහගෙන ආණ්ඩුවට ජන්දෙ දෙනවා - වීරවංශට එරෙහිව ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)
අද දින පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයද පිළිතුරු දීමට යාමත් සමග ඉතා උණුසුම් තත්ත්වයක් මතුවනු දැකගත හැති විය.
පිස්සු මී හරකා… තප්පුලන්න එපා… තප්පුලලා තප්පුලලා නැට්ට පස්සෙ ගහගෙන ආණ්ඩුවට ජන්දෙ දෙනවා - වීරවංශට එරෙහිව ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)
2021-11-19T16:51:00+05:30
Gossip Lanka Hot News