මිනිස්සු JR මහත්තයට, චන්ද්‍රිකා නෝනට පිස්සු කිව්වද?...දැන් මිනිස්සු බය නැතුව මූට පිස්සු කියනවා - කුමාර වෙල්ගම
වත්මන් රජයට පිස්සු සෑදී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මේ වන විට නැවත කැරකී පැමිණ ඇති බැවින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජේ. ආර්. ජයවර්ධන මහතාට, චන්ද්‍රිකා මැතිණියට හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේදී ජනතාව ඔවුන්ට පිස්සු යැයි නොකීවත් අද බයක් නොමැතිව “මේකා පිස්සෙක්” යැයි පවසන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා දේශපාලන අත්දැකීමක් නොමැති වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන අකාරය දැඩිව විවේචනය කළේය.
මිනිස්සු JR මහත්තයට, චන්ද්‍රිකා නෝනට පිස්සු කිව්වද?...දැන් මිනිස්සු බය නැතුව මූට පිස්සු කියනවා - කුමාර වෙල්ගම
2021-11-19T15:40:00+05:30
Gossip Lanka Hot News






