රැපිඩි ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීමෙන් පසු කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වූ පිරිසක් සිය වාර්තාව ලැබෙන තුරු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල මහ පාරේ වැස්සෙන් බේරීමට පුටුවලින් හිස ආවරණයක් සේ තබාගෙන සිටියහ.
කොවිඩ් ආසාදිතයින් මහ වැසි මැද පුටු ඉහළන් MOH මිදුලේ... කොවිඩ් නිව්මෝනියාව වැළඳුණොත් වගකියන්නේ කවුද?
2021-11-10T10:17:00+05:30
Gossip Lanka Hot News