විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක නිලධාරීන පොලිසිය පැමිණිලි කර ඇත.
අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප්රහාරයක්?
2021-11-16T09:37:00+05:30
Gossip Lanka Hot News