gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලිරාජා දුටු විමල් කෝමා තත්ත්වයට - සංජය මහවත්ත (වීඩියෝ)

මේවන විට ලංකාවට පැමිණ සිටින ලයිකා මොබයිල් හි සභාපති අල්ලිරාජා සුබාස්කරන් ලංකාවේ ජනාධිපති කොමිසමක් මගින්ද, මුදල් විශුද්ධිකරණය යටතේ වැරදිකරුවකු වී ඇතැයි සිංහල රාවය විදේශකටයුතු ලේකම් සංජය මහවත්ත මහතා කියා සිටී.

ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මහවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂයේ සිටියදී දැඩි විරෝධයක් එල්ල කළ වත්මන් කැබිනට් අමාත්‍ය විමල් වීවංශ මහතා අල්ලිරාජා සුබාස්කරන් ලංකාවට පැමිණිමෙන් පසුව කෝමා තත්ත්වයට වැටී ඇති බවයි.

ඔහුට එම තත්ත්වයෙන් මිදෙන්නට අවස්ථාව ලැබේවායිද ඔහු ප්‍රර්ථනා කළේය.

මේ අතර, අල්ලිරාජා සුබාස්කරන්ගේ ලංකාවේ සියළුම කූට ගනුදෙනු සිදුකරනු ලබන්නේ ධනුෂ්ක ඉහලහෙවා නැමැත්තෙකු බවත්, ඔහු ලයිකා මොබයිල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාවීම සඳහා මේ අනීතික වැඩ කරමින් සිටින බවත් ඔහු හෙළි කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka