අබිරහස් ලොරි දෙක නිදහස් කරන්න කිව්ව පොලිස් ලොක්කා කව්ද? පාස්කු ප්‍රහාරය දවසෙ නිවාඩු ගිය පොලිස් ලොක්කා කව්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ලක්ෂ ගාණක් පඩි ගන්න පොලිස් ලොක්කා කව්ද?
පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවු අබිරහස් සිදුවීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමට පියවර ගත්තේය.
අබිරහස් ලොරි දෙක නිදහස් කරන්න කිව්ව පොලිස් ලොක්කා කව්ද? පාස්කු ප්‍රහාරය දවසෙ නිවාඩු ගිය පොලිස් ලොක්කා කව්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ලක්ෂ ගාණක් පඩි ගන්න පොලිස් ලොක්කා කව්ද?
2021-11-12T08:01:00+05:30
Gossip Lanka Hot News