gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලය ලැබුණොත් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවනවා (video)

තමන්ට බලය ලැබුණොත් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවන බවත් කිසි විටෙකත් සභාග රජයක් පිහිටුවීමට කටයුතු නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩසටහන ඊයේ හලාවත නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka