මාධ්‍යවේදියාට ලේ පෙරෙනකම් කටු කම්බි ඔතපු පොල්ලකින් පහරදුන් සොල්දාදුවන්ට පොලිස් ඇප !
කම්බි වලින් ගැට ගැසු තල්පිත්තකින් මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම්ට අමානුෂික ලෙස පහරදුන් සොල්දාදුවන්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබා දි ඇතැයි වාර්ථා වේ.
ලේ පෙරෙන තුවාල සහිතව මුලතිව් රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලැබු විශ්වලිංගම් සිරුරේ තැලුම් සහ තුවාල කිපයක්ම වු බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
සොල්දාදුවන්ගේ මෙම පහර දිම සුළු සිදුවිම්ක් ලෙස සලකා පොලිසිය විසින් ඒ් අයට ඇප ලබාදි ඇතැයි වාර්ථා වේ.
-webnewslk
මාධ්‍යවේදියාට ලේ පෙරෙනකම් කටු කම්බි ඔතපු පොල්ලකින් පහරදුන් සොල්දාදුවන්ට පොලිස් ඇප !
2021-11-28T19:14:00+05:30
Gossip Lanka Hot News











