අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සේවකයෙන් ඖෂධ ගෙනත් දෙයි
2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.
අයවැය ඉදිරිපත් කරන අතරවාරයේ ඒ මහතා සිය අසුනේ අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කල අතර පාර්ලිමේන්තු සේවකයෙකු කිසියම් ඖෂධයක් ලබා දුන්නේය.
ඒ සමගම කතානායකවරයා විසින් සභාව ටික වේලාවකට අත්හිටුවීමට කටයුතු කලේය.
අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සේවකයෙන් ඖෂධ ගෙනත් දෙයි
2021-11-12T16:11:00+05:30
Gossip Lanka Hot News






