මන්ත්‍රී – ජනාධිපති විශ්‍රාම වැටප් සඳහා වසර 5 වෙනුවට 10ක ධුර කාලයක් යෝජනා වේ!
මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබීමට සුදුසු ධුර කාලය වසර 05 සිට අවුරුදු 10 කෙත් දීර්ඝ කිරීමට මෙවර අය වැයෙන් යෝජනා වී ඇත. මේ යෝජනාව ජනාධිපතිවරුන්ටත් ව අදාල වන අතර ඒකාබද්ධ අරමුදලින් විශ්‍රාම වැටුප් ලැබීම සඳහා ජනාධිපතිවරයෙක් වසර 10ක් ධුර කාලයේ සිටීම අත්‍යාවශ්‍ය වේ.
රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙ ඉන්ධන දීමනාව මාසිකව ලීටර 05ක් අඩු කිරීමට අයවැයෙන් යෝජනා විය.
එමෙන්ම දුරකථන විදයදම් සියයට 25 අඩු කරනවාත් විදුලිබල ගාස්තු සියයට 10ක් දක්වාත් අඩු කිරීමට යෝජනා වී තිබේ.
ඉදිරි වසර දෙක ගොඩනැගිලි ඉදිකිරීම් නවත්වා දැමීමට ද යෝජනා වී ඇත.
මන්ත්‍රී – ජනාධිපති විශ්‍රාම වැටප් සඳහා වසර 5 වෙනුවට 10ක ධුර කාලයක් යෝජනා වේ!
2021-11-12T16:16:00+05:30
Gossip Lanka Hot News






