gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මල්වානෙ ගෙදර මගෙ නොවේ.. අධිකරණයෙන් එය ඔප්පු වෙයි - බැසිල්

මාධ්‍ය වල වැඩි වශයෙන් අවධානයට ලක්වී තිබෙන අධිකරනයෙන් අඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වන මල්වානේ නිවස තමන්ගේ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අධිකරණය මගින් එය ඔප්පු වනු ඇති බවද ඒ මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙසේ සඳහන් කරයි.

‘මල්වානේ ගෙදර මගෙ නොවෙයි. ඒක උසාවියේදී ඔප්පු කරයි. ඒකට මම තවමත් උසාවි යනවා. ඊළඟ මාසේ නඩුව තියෙනවා. මං තාම විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා’


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka