කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරිමක්!
කොළඹ තුරඟ තරඟ පිටියේ පිහිටි ගොඩනැඟිල්ලක එක අද අලුයම පිපිරීමක් සිදුව තිබේ.
පොලීසිය සැක කරන්නේ ගෑස් කාන්දුවක් මීට හේතු විය හැකි බවයි.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒක විසින් කටයුතු කර ඇත.
කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරිමක්!
2021-11-20T09:04:00+05:30
Gossip Lanka Hot News






