gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මන්ත්‍රීවරු 40ක් ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම්!

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ආණ්ඩුව එච්චර ආයුෂ නැති බවත් මේක තක්කඩි ආණ්ඩුවක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා ද ප්‍රකාශ ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුව හොඳටම බය වී ඇති බවත් සමගි ජනබලවේගය ඊලඟ සැරේ කොළඹ පිරෙන්න ජනතාව ගෙනඑන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka