ගැසට් ගහලා බඩගින්න නවත්වන්න බෑ! බණ්ඩාරවෙල ගොවියො ජවිපෙ එක්ක පාරට බහී! පොලිසිය නිකම්ම ඉඳී! (VIDEO)
ගැසට් පත්‍රිකා මගින් ජනතාවගේ් බඩගින්න නැවතිය නොහැකි බවත්, අද පොහොර නැතිව සියලුම ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ඊයේ දින බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවැති ගොවි විරෝධයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව සිටියද පොලිසිය ඊට එරෙහිව සිය බලය පාවිච්චි නොකිරීම විශේෂ සිදුවීමක් විය.
ගැසට් ගහලා බඩගින්න නවත්වන්න බෑ! බණ්ඩාරවෙල ගොවියො ජවිපෙ එක්ක පාරට බහී! පොලිසිය නිකම්ම ඉඳී! (VIDEO)
2021-11-17T12:15:00+05:30
Gossip Lanka Hot News