18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..
නොවැම්බර් මස 18 වැනි දින අනුරාධපුර සද හිරු සෑය විවෘත කිරීමට නියම කර ඇති වෙලාව ඉතාම අසුබ නැකැතක් බව ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.
අසුබ නැකතකින් එය විවෘත කිරීම හේතුවෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ජ්‍යෝතිෂවේදීන්ගේ සංවිධාන කමිටුව සුබ නැකතක් යැයි පවසමින් රවටා ඇතැයි ද ඔහු චෝදනා කරයි.
අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් කර ඇත.
18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..
2021-11-13T06:31:00+05:30
Gossip Lanka Hot News






