ලෝකෙම හොල්ලපු යොහානි ලංකාවට එයි! යද්දී නොතිබුණු පිළිගැනීමක් කටුනායකදී ලැබෙයි - (VIDEO)
ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
ලෝකෙම හොල්ලපු යොහානි ලංකාවට එයි! යද්දී නොතිබුණු පිළිගැනීමක් කටුනායකදී ලැබෙයි - (VIDEO)
2021-10-13T10:02:00+05:30
Gossip Lanka Hot News