බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති - (photos)
ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු ඊයේ පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.
සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති - (photos)
2021-10-13T11:13:00+05:30
Gossip Lanka Hot News






