මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ.
ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප්රසංගයක් අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් ඇසක් තැලීමකට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් එය බරපතළ නොවන බවත් ඉදිරි ප්රසංග සඳහා සහභාගී වන බවත් ඇය කියා සිටියි.
Show must go on! Had an accident on stage during the last performance. As I was so engrossed in the moment and performing for you I knocked my face on the head of a guitar. I didn’t realize that I bruised my face in the process as well. This is the aftermath. pic.twitter.com/AyR928sWQ6
— Yohani (@yohanimusic) October 2, 2021