වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස නැරඹීම සඳහා ගියේදැයි මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට නිරූපණ ශිල්පිනී චුලා පද්මේන්ද්‍ර ප්‍රතිචාර දැක්වයි.
ඇය කියා සිටියේ තමන් එම කටයුත්ත සඳහා කිසිතේම සම්බන්ධ නොවූ බවත් ආදල කිසිවෙකත් තමන් හදුනන්නේවත් නැති බවත්ය.
මිනිසුන් එල්ලා මරණ තැනක් බීමතින් බැලීමට යාමට තමන්ට මනස විකෘති වී නැතැයි ඇය සඳහන් කළාය.
රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන යන අතර වාරයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙසේ ප්‍රතිචාර දැක් වූවා ය.