gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ රැස්වීම විමල්ලා ‌එළියේ සිටි පිරිසකට ඇහෙන්න සලස්වලා? රැස්වීමේ සිටි පිරිසකට බරපතළ සැකයක්!

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම විමල් පිල නියෝජනය කළ පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම පිටත සිටි කණ්ඩායමකට ඇහෙන්නට සලස්වා ඇති බවට බරපතළ සැකයක් මේ වනවිට ඊට සහභාගී වූ පිරිසකට මතුව තිබේ.

ඒ සම්බන්ධයෙන් සැක සිතිය හැකි සිදුවීම් රැසක්ම සාකච්ජාව පුරා දැකගන්නට ලැබුණු බව ආණ්ඩුව පාර්ශ්වයෙන් සහභාගී වී සිටි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

ඔවුන් ආණ්ඩුවේ ඉහළ පිරිස් වෙත දැනුම් දී ඇත්තේ විමල් පිල නියෝජනය කළ ඇතැම් පිරිස් සිය ජංගම දුරකතන ක්‍රියාත්මක කොට එම සම්පූර්ණ සාකච්ජාව පිටත සිටි පිරිස් වෙත ඇසෙන්නට සලස්වා එය පටිගත කිරීමට කටයුතු කොට ඇති බවකි.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ජාව පැය 5කට අධික කාලයක් පැවැත්වී තිබුණු අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබූ ආකාරය අප පෙරවරුවේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka