ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා - මහජන බැංකුව චීනයට කියයි
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාල විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම පිළිබඳව මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි.
චීන සමාගමක් වෙත ගෙවීම් නතර කිරීමට සිදුව ඇත්තේ අධිකරණයෙන් ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් බවත් අධිකරණය තීන්දු මත ගෙවීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව සඳහන් කරයි.
මහජන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ගෙවීම් නැවතුවේ තාවකාලකවයි.. තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා - මහජන බැංකුව චීනයට කියයි
2021-10-29T18:46:00+05:30
Gossip Lanka Hot News







