අමෙරිකාව සමග අස්සන් තැබුණු යුගදනවි ගිවිසුමේ පිටපතක් ලබා ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට ගිය නියෝජිතයන් පිරිසකට හිස් අතින් ආපසු හැරී ඒමට සිදුව ඇති පුවතක් වාර්තා වේ.
මෙම පිරිස ඊයේ දිනයේදී මුදල් අමාත්‍යංශයට ගොස් ඒ පිළිබද දැනුම් දීමෙන් පසු එහි අවසන් පිටපතක් තවමත් මුදල් අමාත්‍යංශයට ලැබී නොමැති බව බලධාරීන් විසින් පවසා ඇත.