උඩුබද්දාව සමූපාකාර ලිපිකරු විජේරත්නගේ පුතා රාජපක්ෂලා සමග හැප්පෙන්න වයඹ මහඇමැති සටනට - (video)
වයඹ මහඇමැති සටනට රාජපක්ෂ පවුලෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් එම සටනට උඩුබද්දාව සමූපාකාරයේ හිටපු ලිපිකරු විජේරත්නගේ පුතා වන නලින් බණ්ඩාර වන තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කර සිටියේය.
තමන් ඒ සටනට සූදානම් බවත්, හැප්පිලා බලමු බවත් ඒ මහතා කියා සිටියේය.
උඩුබද්දාව සමූපාකාර ලිපිකරු විජේරත්නගේ පුතා රාජපක්ෂලා සමග හැප්පෙන්න වයඹ මහඇමැති සටනට - (video)
2021-10-06T21:54:00+05:30
Gossip Lanka Hot News