ආණ්ඩු පක්ෂයට කෑම වැදගත් වෙයි – දිවා විවේක වෙලාව, විවාදයට දෙන්න බෑ කියයි - (video)
අද පැවති විවාදය සඳහා දිවා විවේකයට වේලාව වෙන් නොකර එම වේලාවේදීත් විවාදය පවත්වන මෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩු පක්ෂයේ එකඟතාව විමසු විට එයට නැගී සිටි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ආණ්ඩු පක්ෂයට දිවා විවේකය සඳහා වෙලාව අවශ්‍ය බවයි.
ආණ්ඩු පක්ෂයට කෑම වැදගත් වෙයි – දිවා විවේක වෙලාව, විවාදයට දෙන්න බෑ කියයි - (video)
2021-10-06T21:44:00+05:30
Gossip Lanka Hot News