gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල බැසිල් අතේ! මිල වැඩි කරන බව ගම්මන්පිල කියයි

ඉන්ධන මිල සදහා සහනාධාරයක් මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන්නේ නම් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවන බව ශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඉන්දීය ලංකා තෙල් සමාගමත්, ඛණිජ තෙල් සංස්ථාවත් ඉන්ධන මිල වැඩිකිරීම සදහා අමාත්‍යාංශය වෙත ඉල්ලුම් කර ඇතැයිද ඔහු පැවසීය.

දැනටමත් එම ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඇති බවද පැවසූ ඔහු මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැති බවද කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka