gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාරාහේන්පිටදී ගෝඨාගේ ගණන් බැලීමේ සිට පොළොන්නරුවේදී ඩඩ්ලිගේ ගණන් හැදීම දක්වා රඟ දැක්වුණු හාල් නාඩගම!

සිංහල රටේ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ ආභරණයක් විදියට සැලකුවේ නිල්ල නිලන කෙත් යාය. ගම වටකරගත්ත කෙත් යායත් එක්ක තමයි මිනිසුන්ගෙ ජීවිත ගතවෙලා ගියේ. මිනිසුන්ගේ ජීවන චර්යාවෙන් වැඩි කොටසක් තිබුණේ ඕවිටේ, කුඹුරේ, බටවැටියෙ, දෙණිපතේ. මිනිස්සු බඩ වියත රැකගන්න ගොවිතැන් කළාට ඒක සැලකුවේ බුද්ධ භෝගයක් විදියට.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka