එල්ලුම් ගහට නියම වුණු දුමින්ද සිල්වා නිදහස්... මහබැංකුව කොල්ලකාපු ඔක්කොම එළියේ... රන්ජන්ව අපරාධකාරයෙක් වගේ හිරේ දාලා... කෝ ජනාධිපතිගෙ එක නීතිය? (VIDEO)
ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ගෙන එන බව කීවද එය කතාවට පමණක් සීමා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
එල්ලුම් ගහට නියම වූ දුමින්ද සිල්වා නිදහස් කළ ජනාධිපතිවරයා, මහබැංකු හොරුන්ට නිදහසේ එළියේ සිටීමට ඉඩ දී ඇති ජනාධිපතිවරයා රන්ජන් රාමනායක මහතා පමණක් අපරාධකාරයකු කොට සිරගතව තබා ඇති බවද කියා සිටියේය.
එල්ලුම් ගහට නියම වුණු දුමින්ද සිල්වා නිදහස්... මහබැංකුව කොල්ලකාපු ඔක්කොම එළියේ... රන්ජන්ව අපරාධකාරයෙක් වගේ හිරේ දාලා... කෝ ජනාධිපතිගෙ එක නීතිය? (VIDEO)
2021-10-13T13:12:00+05:30
Gossip Lanka Hot News