දියවන්නාවේ කිඹුලා ඇදන් ගිය මළ සිරුරේ අයිතිකරු හෙළිවෙයි - (VIDEO)
ඊයේ රාත්‍රියේ දියවන්නා ඔයේ කිඹුලකු විසින් ඇදගෙන මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මෙම පුද්ගලයා පසුගිය 08 වැනිදා සිට අතුරුදන්ව සිටි බවට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇත.
දියවන්නාවේ කිඹුලා ඇදන් ගිය මළ සිරුරේ අයිතිකරු හෙළිවෙයි - (VIDEO)
2021-10-11T09:24:00+05:30
Gossip Lanka Hot News