Confirmed : ඉන්ධන මිල ඉහලට..
නුදුරේදීම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු අප වෙත කියා සිටියේය. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
-lankacnews
Confirmed : ඉන්ධන මිල ඉහලට..
2021-10-11T12:28:00+05:30
Gossip Lanka Hot News






