ශ්‍රීලනිපය පන්නන රොෂාන්ගේ සටනට නිශාන්තත් එක්වෙයි... සැලුන් දොර ඇරලා තියෙන්නේ... යනවා නම් යන්නලු (VIDEO)
ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් ඒළියට යන ලෙසත්, ආණ්ඩුවේ සැලූන් දොර නිතරම විවෘතව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මීට අමතරව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මීට පෙර ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ශ්‍රීලනිපය පන්නන රොෂාන්ගේ සටනට නිශාන්තත් එක්වෙයි... සැලුන් දොර ඇරලා තියෙන්නේ... යනවා නම් යන්නලු (VIDEO)
2021-10-22T11:02:00+05:30
Gossip Lanka Hot News