‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්!
වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි. යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.
‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්!
2021-10-22T10:42:00+05:30
Gossip Lanka Hot News







