gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි - නිමල් පෙරේරා

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka