රෝහිත රාජපක්‍ෂ අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියට එක්වී තිබේ.
ඔහු කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරඟ වදියි.
කළුතර නාගරික ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය වැලිසර නාවික හමුදා ක්‍රීඩා නිදි පැවැත්වෙමින් තිබේ.
රෝහිත රාජපක්‍ෂ අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ!
2021-10-27T16:19:00+05:30
Gossip Lanka Hot News






