gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉතාම භයානකයි... ඥානසාර හිමිගේ බළකායට දෙමළ සන්ධානය එළිපිට විරෝධය පළකරයි - (VIDEO)

‘එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කාර්ය සාධක බළකායේ සභාපති ධූරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දීම ඉතා භයානක සිදුවීමක් බව දෙමමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සදහන් කළේය.

මෙවැනි බළකා අනවශ්‍ය බවත්, ‘එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා දැනට රටේ ඇති නීති ප්‍රමාණවත් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම බළකායට එකදු දෙමළ ජාතිකයෙක් හෝ ඇතුළත් නොවීම කනගාටුවට කරුණක් බවද මන්ත්‍රීවරයා කීය.

මෙය හරියට රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා හා සමාන ක්‍රියාවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka