රන්ජන් හිරේ ඉඳන් පණිවුඩකරුවෙක් අතේ රටටම විශේෂ පණිවුඩයක් එවයි - (VIDEO)
රන්ජන් රාමනායක මහතා මේ වනවිට ඉතා සුවසේ බන්ධනාගාරගත ජීවිතයට මුහුණ දෙමින් සිටින බවත්, ජනතාවට පණිවුඩ කිහිපයක් දීමට ඒ මහතා කටයුතු කළ බවත් වැලිගම හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා පැවසීය.
අද දින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
තමන්ට කිසිදු වදහිංසාවක් සිදුව නැති බවත්, ජනතාව වෙනුවෙන් කරන සටන් ඉදිරියටත් සිදු කරන බවත්, දැනට ගෙන යන සටන නොනවත්වන ලෙසත් මෙහිදී රාමානයක මහතා දැනුුු දුන් බවද ජයවික්‍රම මහතා කීය.
සියලුම දෙනාට තමන්ට ලියුම් එවන ලෙස ඉල්ලීමක් කිරීමටද රාමනායක මහතා මෙහිදී පියවර ගෙන ඇත.
රන්ජන් හිරේ ඉඳන් පණිවුඩකරුවෙක් අතේ රටටම විශේෂ පණිවුඩයක් එවයි - (VIDEO)
2021-10-16T09:30:00+05:30
Gossip Lanka Hot News






