චන්ද්‍රසේනගේ ගෙදරට ආ මව්වරු ගුරුවරුන්ට පාඩමක් උගන්වන්න ලෑස්ති වෙයි... මන්ත්‍රීවරු අරන් ඇවිත් අපිට තර්ජනය කරන්න හදන බවට අනුරපුර ගුරුවරුන්ගෙන් චෝදනා - (VIDEO)
අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසට ඊයේ දිනයේ පැමිණි මව්වරුන් පිරිසක් 21 වැනි දින ගුරුවරුන් පාසල් වෙත නොපැමිණියහොත් කරන දේ පිළිබදව අදහස් දක්වා සිටියහ.
එහිදී ඇතැමුන් සදහන් කළේ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළහොත් දැඩි පියවරයන්ට යන බවකි.
අමාත්‍යවරයාද කියි සිටියේ ගුරුවරුන් නොපැමිණෙන්නේ නම් දෙමව්පියන් ඒ පිළිබදව බලා ගනු ඇති බවකි.
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ගුරු සංගමය මෙසේ පැමිණ තිබුණේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රිවරියන් සහ පාක්ෂිකයන් පිරිසක් බවට චෝදනා කර සිටියහ.
චන්ද්‍රසේනගේ ගෙදරට ආ මව්වරු ගුරුවරුන්ට පාඩමක් උගන්වන්න ලෑස්ති වෙයි... මන්ත්‍රීවරු අරන් ඇවිත් අපිට තර්ජනය කරන්න හදන බවට අනුරපුර ගුරුවරුන්ගෙන් චෝදනා - (VIDEO)
2021-10-16T07:17:00+05:30
Gossip Lanka Hot News