ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක්!
රට පුරා ප්‍රදේශ ගණනාවකම හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇති වූ දෝෂයක් නිසා දකුණු පළාත ඇතුළුව ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටුණු බවයි.
මේ වන විට එය යථා තත්වයට පත් වෙමින් ඇති බවද ඔහු පැවසීය.
ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳවැටීමක්!
2021-10-05T13:33:00+05:30
Gossip Lanka Hot News






