ඇමැති විදුරත් කලකිරිලාද? ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණලා ඇස්සට දත නියවන්න නෙමෙයි.. අපේ සම්පත් අපිට විතරයි - (video)
ජනතාව වත්මන් රජය පිළිබද බලාපොරොත්තු තැබුවේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමට නොවන බැව් ජාතික උරුමයන් පිලිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (4) ගාල්ලේදී පැවති මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උත්තවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඇමැති විදුරත් කලකිරිලාද? ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණලා ඇස්සට දත නියවන්න නෙමෙයි.. අපේ සම්පත් අපිට විතරයි - (video)
2021-10-05T13:21:00+05:30
Gossip Lanka Hot News