කොට්‌ටුකච්චිය කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා ගිහින් – වාහනය සොයා ගැනීමට පමාව ගැන ඥාතීන්ට සැකයක්!
රාජකාරි නිමකර නිවස බලා ගමන් කරමින් සිටියදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පොලිස් කොස්තාපල්වරයකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. ඉකුත් 1 වෙනි දින රාත‍්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.
කොට්‌ටුකච්චිය කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා ගිහින් – වාහනය සොයා ගැනීමට පමාව ගැන ඥාතීන්ට සැකයක්!
2021-10-05T07:22:00+05:30
Gossip Lanka Hot News