මුදල් ඇමැතිගේ නමත් රහස් ගනුදෙනුවලට ගෑවීමෙන් ඉම්රාන්ට යකා නගී! මුල සිට හොයන්න පොරොන්දු වෙයි!
රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යම් වැරැද්දක් සිදු වී ඇත්නම්, ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි.
මුදල් ඇමැතිගේ නමත් රහස් ගනුදෙනුවලට ගෑවීමෙන් ඉම්රාන්ට යකා නගී! මුල සිට හොයන්න පොරොන්දු වෙයි!
2021-10-05T07:09:00+05:30
Gossip Lanka Hot News