මීගමුව ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ බවට සැක කෙරෙන දරුවකුගේ මළසිරුරක් හලාවත – ඉරණවිල මුහුදු වෙරළට ඊයේ (21 දා) උදෑසන ගොඩ ගසා තිබීයදී මාදැල් වාඩි සේවකයකුට හමු වී තිබේ.
මීගමුවෙන් අතුරුදන් වූ බවට සැක දැරියගේ මළසිරුර හලාවත වෙරළින් හමුවෙයි
2021-10-22T08:58:00+05:30
Gossip Lanka Hot News