gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසාකයන්ට කියයි

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත. මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගේ ඉල්ලා ඇත.

අදාල වාර්තාව මෙතනින්…


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka